ජවිපෙ පෙළපාලියක් නිසා ටෙක්නිකල් හන්දිය හිරවේ

330


ජනතා විමුක්ති පෙරමුණට අයත් සමාජවාදී තරණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියක් නිසා මරදාන ටෙක්නිකල් හන්දිය ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.මෙම පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment