ජනාධිපති සටනට ජවිපෙන් අනුර

363

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කරගෙන අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂය යෝජනා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි කෙසේ නමුත් මේ වනවිට ජනාධිපති ධුරය සඳහා නම් කිහිපයක් ඉදිරිපත්ව ඇති නිසා ඉදිරියේ දී තම පක්ෂයේ තීරණය ද වෙනස් විය හැකි යැයි ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment