ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් රන් බිස්කට් සමග කටුනායකදී මාට්ටු

373


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි සේවය කරන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.මෙම රන් බිස්කට් තොගයෙහි බර කිලෝවකට ආසන්න බව පවසයි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment