ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

327


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගාලුමුවදොරදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ සිදුකරනු ලබයි.එම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා නම් කළ පිරිස අතර ඒ මහතාද සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment