ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න  “ජපාන විදේශ අමාත්‍යවරයාගේ උපහාරයෙන්” පිදුම් ලබයි

246

ප්‍රකට අධ්‍යාපනඥයකු වන කොළඹ විශ්වවිiාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා වෙත ‘ජපාන විදේශ අමාත්‍යවරයාගේ උපහාරය’  (Foreign Minister’s Commendations) පිරිනැමීම. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් කොළඹ 07 පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment