ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අභාවප‍්‍රාප්තවේ

334


මෙරට සිංහල පුවත් පත් කලාවේ වර්තමානයේ සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා ලෙස ගෞරවාදරයට පත් සිරිලාල් කොඩිකාර මහතා අද අභාවප‍්‍රාප්ත විය.මිය යන විට 97 වැනි වියෙහි පසුවූ ඒමහතා 1948 සිංහල ජාතිය පුවත්පතින් සිය වෘත්තීය ආරම්භ කළේය.තීරු ලිපි කලාවේ දැවැන්තයා ලෙස සැලකෙන ඒ මහතා රංචාගොඩ ළමයා නමින් ඇත්ත පුවත්පතට ලියූ තීරු ලිපි දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ මහත් ආන්දොලයක්ද ඇති කළේය.ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැුල්ල කනත්ත පොදු සුසාන භූමියේදී් සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment