ජාත්‍යන්තර තරුණ දිනයට අංගම්පොර සටනක්

126

සෑම වර්ෂයකම අගෝස්තු 12 දිනට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම තරුණ තරුණියන් 1000 කට ආසන්න ප්‍රමාණයකගේ දායකත්වයෙන්, වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව තරුණ කඳවුරක් පැවැත්වීම, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම, අංගම්පොර, ටයිකොන්ඩෝ, කරාතේ තරග පැවැත්වීම වැනි වැඩසටහන් පැවැත්විණි. එහිදී පැවැති අංගම්පොර සටනක් මෙහි දැක්වෙයි.

ටී.අනිල් සිරිවර්ධන – වස්කඩුව

advertistmentadvertistment
advertistmentadvertistment