ජාත්‍යන්තර බිත්තර දිනය අද

126

ජාත්‍යන්තර බිත්තර දිනය අද (14දා) ට යෙදී තිබේ. මෙම දිනය වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් ලෙස ගැබිනි මව්වරු 500 දෙනකු සඳහා පෝෂ්‍යදායී ආහාර මල්ලක් බැගින් ලබාදීමට නියමිතය. අඟුණකොලපැලැස්ස පුරහලේදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment