ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික ජිනදාස ගුරුගේ අභාවප‍්‍රාප්තවේ

391


ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අද අභාවප‍්‍රාප්ත විය . මියයන විට ඒ මහතා 86වන වියෙහි පසුවිය . මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමීවු පුද්ගලයෙක් ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. අවසන් කටයුතු හෙට (07 දා) සිදු කිරිමට නියමිතය .

advertistmentadvertistment
advertistmentadvertistment