ජාතිකරූපවාහිනිය යළි විකාශය අරඹයි

262


අද දහවල් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික රූපවාහිනී සේවා විකාශයන් යළි සුපුරුදු ලෙස ආරම්භ කර ඇත.අරගලකරුවන් දෙදෙනෙකු විසින් අද පෙරවරුවේ ජාතික රූපවාහිනියට පැමිණ සජීවීව විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමග ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment