ජාතික ආරක්ෂාව බිද වැටිලා – මෛත්‍රී ආණ්ඩුවට දෙහි කපයි

156

රටේ ජාතික ආරක්ෂාව මේ වන විට බිඳවැටී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.බිඳවැටී ඇති ජාතික ආරක්ෂාව යළි ශක්තිමත් කරන බවට ජනතාවට පොරොන්දු ලබාදී 2019 වසරේදී බලයට පැමිණි වත්මන් රජයට මේ වන විට ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට හැකිව නැතැයි සඳහන් කරයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ලවීම, ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමට නොහැකිවීම, රට පුරා නිතර කලකෝලාහල ඇතිවීම අනුව ජාතික ආරක්ෂාවට සිදුව ඇත්තේ කුමක්දැයි ජනතාවට වටහාගත හැකි යැයි ද ඔහු පවසයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment