ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති තේරී පත්වේ

264


ජාතික ඔලිම්පික් කමිටුවේ 2022 සිට 2026 වසර දක්වා කාලය වෙනුවෙන් සභාපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවැති නිලවරණයේදී ඡුන්ද 21 ලබා නැවත වරක් සුරේෂ් සුභ‍්‍රමනියම් මහතා තේරී පත්විය.ඔහු සමග තරග කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට හිමිවූයේ ඡුන්ද 12කි.

advertistmentadvertistment
advertistmentadvertistment