ජාතික කොඩිය අඩකුඹු කරයි

706

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් අද සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.දෙවැනි එළිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment