ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරය මහේලට

177


ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකමහේල ජයවර්ධන පත්කර ඇත.එය 2022 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment