ජාතික ජන බලවේගය විරෝධතා පෙළපාලිය ඇරඹේ

503


ජාතික ජන බලවේගය පක්ෂයේ නුගේගොඩ රැුලියට එක්වීම සඳහා පැමිණෙන විරෝධතා පෙළපාලිය දෙල්කඳ නගරයෙන් මේ වන විට ආරම්භවී ඇත.එම විරෝධතා පෙළපාලිය නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment