ජාතික නීති සමුළුව අරඹමින්

114

ජාතික නීති සමුළුව 2023 කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (12 දා) පැවැත්විණි. ඊට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පහන් දල්වා උත්සවය ආරම්භ කළ අයුරු. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජාතික නීති සමුළුව 2023 සභාපති නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment