ජාතික පරිසර සභාවට වන්නියලැත්තොත්

137


පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය අද පත් කරනු ලැබීය.ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වෙති.පරිසර සභාවේ නව සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගත්තේය.
එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment