ජාතික පාසල් ගුරු මාරු පහත අංකවලින් විමසන්න

1666

කොවිඞ් – 19 වාතාවරණය හමුවේ සෞඛ්‍ය හේතූන් මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.

එබැවින් ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සම්බන්ධව යම් ගැටලූවක් වෙතොත් පහත දුරකථන අංකවලට යොමු කරන ලෙස දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් 0112784434, 0112785141-50 ඔස්සේ 1271/1272, ෆැක්ස් අංක 0112784991 අංක වලින් විමසීම් කළ හැක.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment