ජාතික රූපවාහිනියට පැන්න දෙවැනි අරගලකරුට ඇප

310

කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙවැනි අරගලකරු වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තාට ඇප ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment