ජාතික රූපවාහිනියත් වටලයි

468


විරෝධතාකරුවන් පිරිසක් විසින් කොළඹ බෞද්ධාලෝක මාවත පිහිටි ජාතික රූපවාහිනී ආයතනය අවට විරෝධතාවයක නිරතිවීම නිසා මේ වන විට ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු තාවකාලිකව නතරවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment