ජාතික රෝහලේ කොවිඞ් පොදියක්

803

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය, හෙද නිලධාරීන් ඇතුළු කාර්යමණඩලයේ 265 දෙනෙකු කොවිඞ් ආසාදිත බවට අද (18) තහවුරු වී ඇත.
ඒ අනුව එම රෝහලේ වෛද්‍යවරුන් 27ක් සහ හෙදියන් 105 ක් සහ රෝහල් සේවකයින් 133ක් වශයෙන් ආසාදිත බවට තහවුරු වී ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment