ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය යළිත් කොවිඩ් වෙනුවෙන්

277

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන්ට වෙන් කිරීමට සිදුව ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.
දිනපතා පැමිණෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදුකරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද මේ වන විට අඩු වී ඇති බව ද හෙතෙම කීය

advertistmentadvertistment
advertistmentadvertistment