ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට මාස දෙකකින් මාළුත් නෑ පිටිත් නෑ

148

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට හා කාර්ය මණ්ඩලයට මාස 2 ක සිට මාළු හා පිටිකිරි ලබාදීම නතර වී ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසුවාය.

මේ ගැටලූව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශයට හා ධීවර අමාත්‍යාංශයට දැනුම්දී ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඇය කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment