ජාතික රෝහලේ විකිරණ කාන්දුව ගැන විශේෂඳ වෛද්‍යවරු විමසති

198


කොළඹ ජාතික රෝහලේ සිදුවූ විකිරණශීලී කාන්දුවක් සම්බන්ධයෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් හදිසි සාකච්ඡුාවක් ඉල්ලා ඇත.
එම රෝහලේ මීමැස්මොර රෝගය සඳහා ප‍්‍රතිකාර ඒකකයේදී පසුගියදා 15දා පිළිකා මූලික අවස්ථාවේ හඳුනාගනු ලබන එෆ්ඞීජි නම් අධි විකිරණශීලී සමස්ථානිකයක් රැුගෙන ඒමේදී සෞඛ්‍ය නිළධාරියකුු අතින් හදිසියේම බිම වැටී එම විකිරණශීලී ද්‍රව්‍ය පැතිර ගොස් තිබේ.ඒ අනුව එම සාකච්ඡුාව හෙට පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment