ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය ඥානසාර හිමියන්ට අපේ ජනබල පක්ෂය තීරණය කරයි

1022

අපේ ජනබල පක්ෂය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ.

අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට මීට පෙර එකඟත්වයක් ඇතිව තිබිණි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට  පසුගිය සිකුරාදා දැනුම් දී තිබිණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment