ජාතික සභාවට  ශ්‍රීලනිපය නැහැ නිවේදනයකින් කියයි

86

ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බවත් එහෙත් සියලු ජාතීන්ගේ යහපත පිණිස ගන්නා සාධනීය පියවරට සහාය දෙන බවත් ශ්‍රීලනිපය ඊයේ (02දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීමට මේ තුළින් උත්සාහ කර ඇති බවත් මෙම නාමමාත්‍රික ජාතික සභාව මගින් රට පුරා සිදුවූ ජනතා නැගිටීම්වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් ශ්‍රීලනිපය සිය නිවේදනය මගින් දක්වා තිබේ.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment