ජාතික සභාවේ පළමු රැස්වීමට දින නියම කරයි

91


ජාතික සභාවේ සමාරම්භක රැස්වීම මෙම මස 29 වැනිදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.මෙම ජාතික සභාවට මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලින් මන්ත්‍රීවරු 30ක් පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment