ජාතික සභාව පිහිටුවීමට සූදානම්

125

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ඇතුළත් ජාතික සභාව පිහිටුවීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකගතාවයට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment