ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම අරඹමින්…

73

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකිණීමට වරාය සතු ඉඩම් හා සේවා විකිණීම් තෙල් ටැංකි පාවිච්චිය ආදී කරුණුවලට විරෝධය පළ කරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය දියත් කරන විරෝධතා මාලාවේ පළමුවැන්න ලෙස ජනතාව දැනුවත් කරන පත‍්‍රිකා බෙදාදීම ඊයේ (4 දා) පෙරවරුවේ සිදුකළ අවස්ථාවක් සංඛේතාත්මක පළමු පියවරක් ලෙස එය කළ බැව් එම සංවිධානයේ රන්ජන් ජයලාල් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment