ජානකී විජේරත්න රිමාන්ඩ්

640

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සමග එක්ව ව්‍යාපාර කටයුතු කළ බවට චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන නැමැති කාන්තාව අද අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment