ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

502


මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ සහායිකාවක කියන ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන නැමැත්තිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment