ජානිපෙ ජනපති අපේක්ෂකයාට ඡන්දය දෙන හැටි

720


ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමෙන් පසු තම පක්ෂ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
එම සාකච්ඡාවලදී ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත ප්‍රතිපත්ති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් විමල් වීරවංශ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment