ජැකලින්ට ඇප

243


ඉන්දීය අධිකරණය හමුවේ විභාග වන ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධ නඩුවේ චූදිතයෙක්ව සිටින ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුපිරි බොළිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්ට එරට අධිකරණය විසින් ඉන්දීය රුපියල් 50,000ක ඇප නියම කර ඇත. මුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාගේ කලු සල්ලි විශුද්ධි කිරීම සම්බන්ධව ජැකලින්ට චෝදනා එල්ලවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment