ජැකලින්ට ඩුබායි යන්න අවසර නොදේ

530


මුදල් විශුද්ධිකරන චෝදනා එල්ලවී සිටින ශ‍්‍රී ලංකා සම්භවයක් සහිත බොලිවුඩ් සුපිරි නිළියක වන ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් ඊයේ ඩුබායි බලා පිටත්ව යෑමට මුම්බායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ඉන්දීය ආගමන විගමන නිලධාරීන් ඊට අවසර දී නැත.ඇයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා ප‍්‍රකාශයක් ලබාදීමට නොපැමිණීම ඊට හේතුවය.ඒ අනුව ඇය ඉන්දියාවේ පිහිටි සිය නිවස බලා යළි පිටත්ව ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment