ජැක්සන් ඇන්තනිට වන අලි ප්‍රහාරයක්

788

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඊයේ රාත්‍රී ගමන්ගත් වාහනයට තලාව හතේ කණුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇත . මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment