ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

963

වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ සිටි ප්‍රවීණ රංගන ශිල්පීන් ජැක්සන් ඇන්තනි මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඒ මහතාට සැත්කමක් සිදු කිරීමට සිදු ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment