ජැමෙයිකාව ජනරජයක්, මින්මතු එළිසබත් රැජින පිළිනොගන්නා බව පවසයි

570

ජැමෙයිකානු රජය බි‍්‍රතාන්‍යය පාලනයෙන් ඉවත් වී ජනරජයක් වීමට තීරණය කර ඇත. මේ බව අගමැති ඇන්ඩෲ හොල්නස් ප‍්‍රකාශ කර තිබේ. ඒ අනුව ජැමෙයිකාව මින්මතු බි‍්‍රතාන්‍ය රැුජින සිය නායිකාව ලෙස පිළිගැනීම ඉවත් කර ඇත.

 ජැමෙයිකාවේ සිවිල් වැසියන් 100කට අධික පිරිසක් එරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දෙමින් ජැමෙයිකා ජනතාවගේ ප‍්‍රශ්න ගැන එළිසබත් රැජින කිසිදු පියවරක් ගෙන නැතැයි චෝදනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment