ජැෆ්නා කිංග්ස්ට කඩුලු 08ක ජයක්

94


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් තරගාවලිය යටතේ අද ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර පැවැති තරගයේ දී කඩුලු 08ක ජයක් ජැෆ්නා කිංග්ස්ට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් පන්දු වාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 110ක් ලබා ගත්තේය.ජැෆ්නා කිංග්ස් පන්දු වාර 12.3කදී කඩුලු 02ක් දැවී ලකුණු 114ක් ලබා සිය ජය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment