ජැෆ්නා කිංග්ස්ට ලකුණු 102ක ජයක්

138


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අද පැවැති ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර් අතර තරගයේ ලකුණු 102ක ජයක් ජැෆ්නා කිංග්ස්ට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් සිය පන්දු වාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේය.කලම්බු ස්ටාර්ට ලබා ගත හැකි වූයේ සිය පන්දු වාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 91කි.

advertistmentadvertistment
advertistmentadvertistment