ජැෆ්නා කින්ග්ස් මෙවරත් ශූරතාව දිනයි

245

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවයත් ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 09 ක් දැවී ලකුණු 178කි.ඒ අනුව ලකුණු 23ක ජයක් ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment