ජිනීවා ආ ඇමැති නිසා ස්විස් ශී‍්‍ර ලංක තානාපති කාර්යාලයට බර වියදමක්

451

විදේස්ගත ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවලින් ස්විස්ටර්ලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය නඩත්තු කිරීමට ඩොලර් මිලියන ගණනක් වැයවන බව හෙළිවී ඇත.

මෙයට හේතුවී ඇත්තේ පසුගිය කාලය තුළ ජිනීවා පැමිණි ඇමැතිවරයකු ජිනීවා හි අධික මුදලක් අයකරන කෙම්පස්කි හෝටලයේ නතර වීමයි.

ස්විස් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට අමතරව බි‍්‍රතාන්‍ය, ඇමරිකාව යන රටවල ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල නඩත්තු කිරීමට ද විශාල මුදලක් වැයවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment