ජිනීවා නව තානාපතිනිය  හිමාලි අරුණතිලක

603

ජිනීවා හි නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස හිමාලි අරුණතිලක මහත්මිය පත්කර ඇත.

ඇය ඊට පෙර නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස සේවය කළාය. නවසීලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කීපයක සේවය කළ අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්තමර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment