ජිනීවා මානවහිමිකම් සමුළුව අද

93

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිය අද ජිනීවා නුවරදී ආරම්භවේ. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව ද අවධානය යොමු කෙරෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ වගවීම දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ යෝජනාව ද සලකා බැලෙනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment