ජිනීවා මානව හිමිකම් අද ඇරඹේ

89


ජගත් මානව හිමිකම් කවුන්සලයේ 52 වැනි වාරය අද (27) සිට ජිනීවා හිදී ආරම්භ කෙරේ.
මෙහිදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් එල්ල වූ දෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ලබන මාර්තු මස 07 සහ 08 යන දිනවල සලකා බැලීමට නියමිත බව සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment