ජිනීවා සමුළුවෙන් රුසියාව යවන යෝජනාව සම්මත වෙයි

223

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 93ක් ලබා සම්මත වී ඇත.

ශී‍්‍ර ලකාව, ඉන්දියාව, නේපාලය, පකිස්තානය ඇතුළු රටවල 24ක් එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ. චීනය, සිරියාව, බෙලරුස් සහ සිම්බාබ්බේ ඇතුළු රටවල් 58ක් එම යෝජනාවට එරෙහි විය.

මේ අනුව ලබන ජුනි මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට රුසියාවට එරෙහි සම්මත වූ යෝජනාව ඉදිරිපත් වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment