ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

166


නීතීඳයින් මගින් අද පෙරවරුවේ කොටුව උසාවියට භාරවූ ජීවන්ත පීරිස් පියතුමන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.එසේම විදෙස් ගමන් ද තහනම් කළ ඇත. විදෙස් ගමන් බල පත්‍රය හෙට උදෑසන කොම්පඤ්ඤවීදිය පොලිසියි වෙත භාරදෙන ලෙස ද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment