ජීවන් කුමාරතුංග පක්ෂය මාරුකරයි

598


පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එක්වන බව හිටපු ඇමැතිවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්වූ ජීවන් කුමාරතුංග මහතා පවසයි.ඒ අනුව ඒ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිධුයෙන් සහ එම පක්ෂයේ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීම ලිඛිතව භාරදුන් බවද ඒ මහතා පවසයි.පක්ෂ නායකයින්ගේ දෙබිඩි පිලිවෙත් නිසා තමා දැඩි කලකිරීමකින් සිටීම සිය ඉල්ලා අස්වීමට හේතුව බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment