ජීවන්, ෂෙරීන් සහ සංගීතාගෙන් ප්‍රකාශ ගනී

1121

තිලිණි ප්‍රියමාලි ගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනප්‍රිය කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංග හා සංගීතා වීරරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. තිළිණි ප්‍රියමාලි සමග හුවමාරු වූ දුරකථන සංවාද හඬපට ගැන මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment