ජීවන බරට විසඳුම් ඉල්ලා ගම්පොලදී ‘කුස්සියේ විලාපය’

73

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හා මිල ඉහළ යෑම සමග ජීවත්වීම දරා ගැනීමට නොහැකි වූ ජනතාව ‘කුස්සියේ විලාපය’ නමින් විරෝධතාවක් ගම්පොල නගරයේ මහ පාලම මතදී සිදුකරන ලදී.

ජීවන බරට විසඳුම් ඉල්ලා ගම්පොලදී ‘කුස්සියේ විලාපය’


ජීවන බරට විසඳුම් ඉල්ලා සිදු කරන මෙම විරෝධතාව තවත් මහ පාරේ අරගලයක් බවට පත් නොකර මේවාට පාලකයන් වහාම විසඳුම් දිය යුතු බවත් දරුවන් කුසගින්නේ තැබීමට නොහැකි නිසා මෙම විරෝධතාව තවත් තීව්‍ර කරන බවත් ඔවුහු පවසා සිටියහ.

 ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment