කඩුවෙල, වැලිහිඳ නො. 556 නිවසේ පදිංචි එච්. ඒ. දීපානි ප්‍රියදර්ශිකා ධර්මසිරි යන අයගේ වකුගඩු අක්‍රීය වීම හේතුවෙන් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත.ඒ සඳහා ් පොසිටිව් හෝ ධ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයකුගේ ආධාරය බලාපොරොත්තු වන අතර සැත්කම සඳහා රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවෙතැයි වෛද්‍යවරු පවසති. ඇය තිදරු මවකි. කුඩා දියණිය ස්නායු ආබාධයකින්ද පෙළේ. ස්වාමියා ත්‍රිරෝද රියැදුරෙකි. සැත්කමට යන විශාල මුදල සොයා ගැනීමට ඔබේ ආධාර පතයි. ඔබගේ ආධාර වෙතොත් ලංකා බැංකුව කඩුවෙල ශාඛාවේ ගිණුම් අංක 88940753 වෙත බැරකළ හැකිය. වැඩි විස්තර දු. අංක 0724860715, 0788918890 අමතා ලබාගත හැකිය.
කඩුවෙල – සුගත් ප්‍රේමතිලක